කල්පාන්තය
Wednesday, November 28, 2012
පෙරවදනක්.....
ජීවිතය.......
නිමක් නොපෙනෙන කතරක
ඉමක් සොයා යන ගමනක
තවත් එක නවාතැනක
මුන ගැසුන
මගි
ය...
එන්න
විඩා නිවෙන තුරු
කතා කරමු
ආගිය තොරතුරු
බිඳක්......
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment